කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය
ඊයේ ලංකාවේ මාධ්‍ය හරහා වික්ෂය වුන් සිද්ධියක් තමයි කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගියා. මෙම අනතුර සිදුවුන් ආකාරය අසල තිබුණ වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවේ සටහන් වී තිබුනා
මෙම අනතුර සිදුවුන් අවස්ථාවේ ඒ අසලට පැමිණි කෝටි ගණනක් වටිනා බෙන්ස් රථයක් ඉක්මනින් රෝගීන් ඉක්මනට රෝහලට ගෙනයාමට ඉදිරිපත් වුනා සුඛෝපබෝගී වාහන වලින් අනතුරු කරලා පැනලයන මේ කාලේ කෝටි ගණනක් වටිනා තම වාහනය නවතා රෝගීන් ගෙනයාමට ඉදිරිපත්වූ ඔබට අපගේ උත්තමාචාරය.

Post a Comment